Dapatkan chord gitar dan lirik lagu Adaraneeya Prarthana dari Supun Perera yang dipublikasikan tahun 2022 di sini. Karya ini dirilis di bawah album populer mereka yang berjudul Adaraneeya Prarthana - EP. Kunci gitar lagu ini dimainkan dari nada dasar E dengan level kesulitan yang berkategori Mudah (cocok untuk pemula). Yuk, segera ambil gitar Anda dan mainkan kunci dasarnya di bawah ini.
Intro
E Bm7
රෑ හීන ගානේ නුඹ පෙනේවී..
A E
හුස්මක් පවා දුර යයි සිතේවී..
E Bm7
මා ආදරේ නුඹගෙන් දකීවී..
A E
සංසාරයේ හමුවී තියේවී..
Chorus
E A
සෙනෙහස් අවාරේ.. කුලුදුල් තුෂාරේ..
Bm7 E
ඔබමයි ගෙනාවේ.. මගේ දිවිතුරා..
E A
අනුහස් විමානේ.. සිපගත් නුරාවේ..
D Bm7 E
සදකැන් ගලා ඒ.. හදේ ගිනි නිවා..
[Verse 1]
E E
මුදු වලා අතරේ පාවෙලා අප සිනා නිතර යාවෙලා
Gm7 D E
දැනෙන්නේ මේ ආදරය දෝ..
E E
විහගුනේ ගයන ගීතිකා උනුහුමේ විදින චාරිකා
Bm7 A E
ඔබ මැවුනේ මා වෙනුවෙන්ම දෝ..
Chorus
E A
සෙනෙහස් අවාරේ.. කුලුදුල් තුෂාරේ..
Bm7 E
ඔබමයි ගෙනාවේ.. මගේ දිවිතුරා..
E A
අනුහස් විමානේ.. සිපගත් නුරාවේ..
D Bm7 E
සදකැන් ගලා ඒ.. හදේ ගිනි නිවා..
[Verse 2]
E E
හදවතේ මියුරු කාරණා.. නුඹ ගෙනා මතක පාරනා..
Gm7 D E
කොදුරන් හදට.. ආරාධනා..
E E
නුඹ මගේ හිතම සාදනා.. ආදරේ අකුරු තෝරනා..
Bm7 A E
ඔබමයි හීන හැබැහින් ගෙනා..
Chorus
E A
සෙනෙහස් අවාරේ.. කුලුදුල් තුෂාරේ..
Bm E
ඔබමයි ගෙනාවේ.. මගේ දිවිතුරා..
E A
අනුහස් විමානේ.. සිපගත් නුරාවේ..
D Bm. E
සදකැන් ගලා ඒ.. හදේ ගිනි නිවා..
Kunci Gitar Adaraneeya Prarthana — Supun Perera
0
Kunci
Video Lagu Adaraneeya Prarthana
Mencari & menyimpan...
PUTAR VIDEO
More from Supun Perera
1x