Sudamm Dinesh feat Yashara Bandara Illawi Me Dasa

Simak lirik lagu dan kunci gitar Illawi Me Dasa yang dipopulerkan oleh Sudamm Dinesh feat Yashara Bandara untuk memudahkan latihan bermusik Anda. Dibawakan dalam kunci dasar Am, lagu bergenre Pop ini sangat cocok dimainkan karena tingkat kesulitannya termasuk Mudah (cocok untuk pemula). Cocok sekali dimainkan untuk santai maupun latihan gitar sehari-hari.

0
0x
Intro Am Em F G Dm Em Am [Verse 1] Am F Dm Em සාගරේ වාගෙ වූ ආදරේ හිතේ දරන් Am F Dm Em මේ හිතේ නැවතිලා නුඹ සදා ලැඟුම් අරන් Am Em හිත් කොනේ නලියනා F G හීනයේ නැලවෙනා Am Em හිතුමතේ ලංවෙනා F G සැනසුම විඳිනා Chorus Am Em ඉල්ලාවී මේ දෑසම F C පපුතුරේ උණුහුම Am Em මේ ආදරේ හිමිකම F G Am විඳගමූ සංසාරෙම [Verse 2] Am F Dm Em දෙකොපුලේ වෑහෙනා සිනහවේ පුරා පිරී Am F Dm Em විසිරෙනා සෙනෙහසේ සුව පවා හොඳින් දැනී Am Em නිදහසේ දඟකලේ F G ජීවිතේ නුඹමනේ Am Em දැවටෙනා හැමවෙලේ F G සිතුවිලි නිවුනේ Chorus Am Em ඉල්ලාවී මේ දෑසම F C පපුතුරේ උණුහුම Am Em මේ ආදරේ හිමිකම F G Am විඳගමූ සංසාරෙම [Verse 3] Am F Dm Em සසැලුනේ හිත මගේ නුඹ නිසාම හුරතලී Am F Dm Em හදවතේ හැමදිනේ නුඹ හිඳීවි ගැස්ම වී Am Em අම්බරේ සඳ වගේ F G නැවතිලා ඉඟිකලේ Am Em සසැලෙනා හදවතේ F G ගැස්මන් අතරේ Chorus Am Em ඉල්ලාවී මේ දෑසම F C පපුතුරේ උණුහුම Am Em මේ ආදරේ හිමිකම F G Am විඳගමූ සංසාරෙම
Sumber: https://chordlirik.id/chord/sudamm-dinesh-feat-yashara-bandara-illawi-me-dasa - Hak cipta dilindungi.

Kunci Gitar Illawi Me Dasa — Sudamm Dinesh feat Yashara Bandara

0 Kunci

Video Lagu Illawi Me Dasa

Video Illawi Me Dasa
PUTAR VIDEO

More from Sudamm Dinesh feat Yashara Bandara