Pitakavare Album Art
Alternative Pitakavare Amu Song - Single 2023

Pitakavare

Simak lirik lagu dan kunci gitar Pitakavare yang dipopulerkan oleh Sanjeew Lonliyes yang pertama kali diperkenalkan pada tahun 2023 untuk memudahkan latihan bermusik Anda. Lagu ini menjadi salah satu bagian dari album bertajuk Pitakavare Amu Song - Single. Dibawakan dalam kunci dasar Bbm, lagu bergenre Alternative ini sangat cocok dimainkan karena tingkat kesulitannya termasuk Menengah. Cocok sekali dimainkan untuk santai maupun latihan gitar sehari-hari.

0
0x
Intro (there is Bbsus2/sus4 bit going on here at the beginning) Bbm + Bbm Bbm Bbm Verse Bbm Fm කණ විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේ. Ab Bbm හිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේ. Bbm Fm පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේ. Ab Bbm පොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ. Bbm Chorus Bbm Fm එ පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා. Ab Bbm නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා. Bbm Fm එ ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා. Ab Bbm මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා. Ab Bbm මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා. [Inter] Bbm Bbm Bbm [Verse 2] Bbm Fm සඳ මතින් ඇවිද ගිය විටෙකදී ඉඳුවර නෙතු අතරේ. Ab Bbm කොඩි වැලේ ඉඳන් වල වෙනකම් තනියට හිටි මිතුරේ. Bbm Fm වැලි නොවේ හැමදාම පාවුණේ පොරි ටිකමයි වතුරේ. Ab Bbm මලගමක බණ කතා උන් ගැන කියැවුණේ මොන සුතුරේ. [Chorus 2] Bbm Fm දඬු මොණර පිටින් ඉඟිලිලා යන යකඩ හීන මළුවේ. Ab Bbm මල් පිපෙන වාර බෝමැයි සිත් කැනබි සුවඳ ගැලුවේ. Bbm Fm උන් හිතට අපේ ඈත ඉඳන් මිතුරු සිනා හෙලුවේ. Ab Bbm අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ. Ab Bbm අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ. Ab Bbm අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ. Ab Bbm අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ.
Sumber: https://chordlirik.id/chord/sanjeew-lonliyes-pitakavare - Hak cipta dilindungi.

Kunci Gitar Pitakavare — Sanjeew Lonliyes

0 Kunci

Video Lagu Pitakavare

Video Pitakavare
PUTAR VIDEO

More from Sanjeew Lonliyes