Sedang mencari kunci gitar lagu Mal Warusawe - Kasun Kalhara? Halaman ini menyediakan lirik dan chord gitar dasar yang mudah diikuti. Dengan chords yang bertingkat kesulitan Mudah (cocok untuk pemula), lagu ini dimainkan menggunakan kunci dasar utama Am. Selamat mencoba memainkannya dengan gitar kesayangan Anda!
Intro
Am F G
Am F G
Chorus
C Am F G Am
මල් වරුසාවේ පාවී එන්නම්
F G Am
රෑ අඳුරේ....
F G Am
තරු කැට අතරින් ඔබ එනවානම්
F G
රැඳෙන්නම් සිහිනේ
C Am F G Am
සීත රැයේ... තනිකම නොදැනේ...
F G Am
නිල් ආකාසේ...
F G Am
පාවී එන්නම්...
F G A
පාවී එන්නම්
Interlude
Dm G C G Am F
Dm G C E
F G C G Am F
Bb G
[Verse 1]
C Am F G Am
පිණි ඳිය විසිරුණු ගං ඉවුරේ
F G Em
දිය රළ බිඳුණේ ගී හඬ සේ
Am G F
ඔබ මා වූ සිහින පැයේ
G Am Am G F
සෙනෙහේ දැනුනේ....
G Am Am G F
මල් වරුසාවේ...
G Am G F
පාවී එන්නම්...
G A
පාවී එන්නම්...
Interlude
Dm G C G Am F
Dm G C E
F G C G Am F
Bb G
Chorus
C Am F G Am
මල් වරුසාවේ පාවී එන්නම්
F G Am
රෑ අඳුරේ....
F G Am
තරු කැට අතරින් ඔබ එනවානම්
F G
රැඳෙන්නම් සිහිනේ
C G Am F G Am G F
සීත රැයේ... තනිකම නොදැනේ...
G Am
නිල් ආකාසේ...
F G Am
පාවී එන්නම්...
F G Am
පාවී එන්නම්...
F G A
පාවී එන්නම්
Kunci Gitar Mal Warusawe — Kasun Kalhara
0
Kunci
Video Lagu Mal Warusawe
Mencari & menyimpan...
PUTAR VIDEO
1x