Chord Gitar Mawila - DILU Beats feat King Lotuss

Chord Mawila by DILU Beats feat King Lotuss

Pop Mawila - Single 2023
11
0
Text Chord Mawila DILU Beats feat King Lotuss - Baca lirik dan mainkan kuncinya secara gratis dan unlimited. CHORD Capo: 3rd fret Intro Em D C Em D C Verse Em D සිතුවිලි හාරනා C D මතකය පාරනා Em D C D නුඹ පෙර කාරණා ගෙනා Em D නීරස චේතනා C D ඒ රුව වේදනා Em D C D සිහිනෙක ඈ සිනාසෙනා Chorus Em D තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ C D සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ Em D C D ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා Em D පිය සටහන් වැදුනානම් මේ පාරේ C D දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ Em D C D කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා Music Em D C D Em D C Rap Em D මම පෙරදිනකදි යුවතියක් සහ සිටි තැනක් නෙත ගැටුනා C මම නැවතුන තැන අමතක උනා හදවත හිරි වැටුනා Em D අයෙක් මුන ගැසුනා නුඹෙ ඉකි හඬ මට ඇසුනා C ඒ ලෝක ධර්මෙ දෙයක් හටගත්තා ඒ දෙය නැසුනා Em D එපිටට සීමාවේ තනිවුනු වේලාවේ C නොකිව්වට මගෙ හිතෙ පෙර මතක රැසක් බිහි උනා Em D නුඹ අද මුලාවේ මම අද හිනාවේ C නුඹ අද කොහෙවත් මම කොහෙවත් බව සිහි උනා Em මේ හුලඟ තාම එහෙමමයි D ගහ කොල තා එහෙමමයි C වෙනස් අපි දෙන්නා කන රහ තමයි මගෙ නිදහසට වූ තහනමයි Em මා හා වෙසෙන්න අමාරු D හිත කියවිය හැක මූනෙන් C දුන්නා වූ මතකෙට අම්මාපල්ලා ස්තුතියි Music Em D C D Verse Em D එපිටට සීමාවේ තනිවුන වේලාවේ C දැන් මට පේන තරම් Em D නුඹ අද මුලාවේ මම අද හිනාවේ C දැනුනද ඕන තරම් Bridge Em D C D හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම් Em D C D මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම් Chorus Em D තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ C D සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ Em D C D ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා Em D පිය සටහන් වැදුනානම් මේ පාරේ C D දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ Em D C D කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා

Tentang Lagu Ini

Selamat memainkan chord dan lirik lagu Mawila, sebuah karya populer dari DILU Beats feat King Lotuss. Lagu beraliran Pop ini rilis pada tahun 2023 (Album: Mawila - Single).

Analisis Chord

  • Total Chord3
  • Nada DasarEm
  • KesulitanMudah (Pemula)

Tips Bermain

"Gunakan fitur Transpose untuk mengubah nada dasar jika terlalu sulit."

Lagu ini cocok dipelajari oleh pemula yang baru belajar gitar. Jangan lupa gunakan fitur Transpose di atas jika nada dasar Em dirasa terlalu tinggi atau rendah untuk vokal Anda.

"Optimalkan permainan gitar Anda dengan mendengarkan lagu aslinya. Fokus pada dinamika petikan—sesuaikan kekuatan strumming di bagian verse yang lembut dan chorus yang bertenaga. Rasakan emosi lagu dan temukan gaya strumming yang paling nyaman untuk Anda."

Diagram Kunci Gitar

C
x32o1o
Open (C-Shape)
D
xxo132
Open (D-Shape)
Em
o23ooo
Open

Bagikan Chord Ini

Bantu temanmu menemukan chord ini

Video Lagu Mawila - DILU Beats feat King Lotuss

Mencari & menyimpan...

Mencari video terbaik & menyimpan...