12
Chord Dilshan Maduranga - Dumbara Manika
By chordlirik.id
Panduan Chord Dumbara Manika Dilshan Maduranga - Kunci gitar versi original yang sudah dipermudah untuk jari pemula.
CHORD
Intro
Em C D Em
Em C D Em
Verse 1
Em D
රුව කලාවකී බැලු ඇස් වශීයකී
D C
මල් හිනාවකී හඬ වස් රාවයකී
Em D
පය තබා සකී යන විට ලතාවකී
D C
සරාගි මෙකී සුරූපී සුරංඟනා ලියකී
Chorus
G D
තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා
C D
දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා
G D
කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා
C D
ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා
Verse 2
Em C
සුරූපි රූප දේහිනී මෙ නාරි ලාලිත්‍යා
D C
අරාබි දේශයේදි මා නෙතේ ගැටීමෙන්යා
Em C
බලාපු ඒ නුරා හිනා රසේ නිසා විද්‍යා
D C
මනාප වී පෙමේ හැඟුම් හිතේ ගලාවි
Verse 3
Em C
අංඟර ඉංඟර දාපන්කෝ නිතර සංකර හිත මගෙ මිරිකා
D Em
පෙම්බර මන්තර කියපන් මෙ හිතට සුන්දර දුම්බර මයෙ මැණිකා
Chorus
G D
තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා
C D
දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා
G D
කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා
C D
ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා
Verse 1
Em D
රුව කලාවකී බැලු ඇස් වශීයකී
D C
මල් හිනාවකී හඬ වස් රාවයකී
Em D
පය තබා සකී යන විට ලතාවකී
D C
සරාගි මෙකී සුරූපී සුරංඟනා ලියකී
Chorus
G D
තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා
C D
දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා
G D
කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා
C D
ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා
Tentang Lagu Ini
Selamat memainkan chord dan lirik lagu Dumbara Manika, sebuah karya populer dari Dilshan Maduranga. Lagu beraliran Pop ini rilis pada tahun 2023 (Album: Dumbara Manika - Single).
Analisis Chord
- Total Chord4
- Nada DasarEm
- KesulitanMudah (Pemula)
Tips Bermain
"Gunakan fitur Transpose untuk mengubah nada dasar jika terlalu sulit."
Lagu ini cocok dipelajari oleh pemula yang baru belajar gitar. Jangan lupa gunakan fitur Transpose di atas jika nada dasar Em dirasa terlalu tinggi atau rendah untuk vokal Anda.
"Optimalkan permainan gitar Anda dengan mendengarkan lagu aslinya. Fokus pada dinamika petikan—sesuaikan kekuatan strumming di bagian verse yang lembut dan chorus yang bertenaga. Rasakan emosi lagu dan temukan gaya strumming yang paling nyaman untuk Anda."
Diagram Kunci Gitar
C
Open (C-Shape)
D
Open (D-Shape)
Em
Open
G
Open
Video Lagu Dumbara Manika - Dilshan Maduranga
Mencari & menyimpan...Mencari video terbaik & menyimpan...