Viramayak Album Art
Pop Viramayak - Single 2020

Viramayak

Dapatkan chord gitar dan lirik lagu Viramayak dari Bhashi yang dipublikasikan tahun 2020 di sini. Karya ini dirilis di bawah album populer mereka yang berjudul Viramayak - Single. Kunci gitar lagu ini dimainkan dari nada dasar Em dengan level kesulitan yang berkategori Mudah (cocok untuk pemula). Yuk, segera ambil gitar Anda dan mainkan kunci dasarnya di bawah ini.

0
0x
Capo: 5th fret Intro Em D C D [Verse 1] Em D C D පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතර කල Em D C D පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට Em D C D නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල Em D C D නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම Interlude ho hoo... Em D C D C D Am D Chorus Em D හිත බැඳි ස්නේහවන්ති නුඹ C D වැඩිපුර ආලවන්ත වුන Em D උනුහුම් තාල ගේන හිත C D හෙමින් සැලුනා පෙමින් වෙලුනා Em D විරසක හීන මංසලක C D නැවතුනේ මා නොවෙයි එ ඔබ Em D නුහුරු නුපුරුදුව ඈත දුර C D ගිහින් තිබුනා පෙමින් මිදුනා Interlude ho hoo.. C D C D [Verse 2] C D Em D විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ Em D C බිඳුවක් මා ළයේ නුඹ සොයනා D Am ඇරයුම් නොකළ පෙම් සාදේ D Em නුඹ කෝ අහිමි සඳ මාගේ Am Em පිලියම් සොයමි තුන් යාමේ D C තහනම් වචනය කි ආලේ
Sumber: https://chordlirik.id/chord/bhashi-viramayak - Hak cipta dilindungi.

Kunci Gitar Viramayak — Bhashi

0 Kunci

Video Lagu Viramayak

Video Viramayak
PUTAR VIDEO

More from Bhashi